House in Gampaha | 14P | 105Lks

Share & Comment


 🔴ගම්පහ මිරිස්වත්තෙන් අංග සම්පූර්ණ නිවසක් 

ඉතා ඉක්මනින් විකිණීමට🔴


   🔸 ඉඩම පර්: 14.25 යි.

   🔸 නිවස වර්ග අඩි 1575 යි.

   🔸 නිදන කාමර 4 යි.

   🔸 නාන කාමර 2 යි.

   🔸 සාලය.

   🔸 කෑම කාමරය.

   🔸 පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය.

   🔸 වැරෙන්ඩාව. 

   🔸 වාහන නැවතුම් ස්ථානය.


🔸 මුළු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත. 

🔸 අංග සම්පූර්ණ ආරක්ශිත වට තාප්පය සමගින් ගේට්ටුව දමා ඇත.

🔸 නිස්කලංක වටපිටාවක පිහිටා ඇත.

🔸 නිරවුල් ඔප්පු.

🔸 අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.


🚌 වතුරුගම පාරට 500 m ( ගම්පහ - කිරිදිවැල 205 බස් මාර්ගය ).

🚌 ගම්පහ - කිරිදිවැල 231 බස් මාර්ගයට 800m.


👉 කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට 2km.

👉 මිරිස්වත්ත හංදියට 2km.

👉 යක්කල නගරයට 2km.

👉 ගම්පහ නගරයට 5km

👉 කඩවත අධිවේගී පිවිසුමට 14km.

👉 ඉදිවෙමින් පවතින නුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ප්‍රධාන පිවිසුමට 4 km පමණි.


   🔸 ප්‍රධාන පෙළේ ජාතික පාසල් හා ජාත්‍යන්තර පාසල්, රජයේ හා පෞද්ගලික රෝහල්, ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසැල් වලට පහසුවෙන් ළගා විය හැක.


👉 සීඝ්‍රයෙන් බිම් අගය ඉහළ යමින් පවතින ප්‍රදේශයක් බැවින් ආයෝජනයට හෝ පදිංචියට වඩාත් සුදුසුයි.


🔴🔴 මිල ලක්ශ 105 යි. ( ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකි. )🔴🔴

 නිවස පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

 ***අත්පිට මුදලට ගැනුම්කරුවන් පමණක් අමතන්න.


📞 0779933780 


( කරුණාකර නිවස පරීක්ෂාව සදහා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන්න.)

***** බ්‍රෝකර් මහතුන් අනවශ්‍යයි. *****

Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580