✔ මගේ ඉඩම පර්චස් 28
✔ ලක්ෂ 62
මිල ගණන් කතා කර ගත හැක
📞 දුරකථන අංක 0717 490 153
✔ මෙම ඉඩම රත්නපුර දිස්ත්‍රික්කයේ පැරඩයිස් ප්‍රදේශයේ මැද ගොඩල්ල ප්‍රදේශයේ පිහිටා ඇත
✔ ඍජුකොන හැඩයක් ඇති, තැනිතලා බිමකින් යුතු
✔ මෙම ඉඩම bus යන පාරට මුහුණලා පිහිටා ඇත
✔ ජල පහසුකම් ඇත(ළිං ජලය ).
✔ ඉඩමට පාරක් ඇත.
✔ මැණික් වටිනාකම් ද ඇති මේ ඉඩම සදහා මැණික් පතල් බලපත්‍ර ලබාගැනීමට පුළුවන්
✔ මුදල් හදිසියක් මත ඉක්මනින් විකිණීමට