House in Gampha, Kandana | 22P | 400,000PP

Share & Comment

පලාත : බස්නාහිර | දිස්ත්‍රික්කය : ගම්පහ

⛳ ස්ථානය : කඳාණ, රිලවුල්ලට නුදුරුව පිහිටි 

🎯 පර්චස් 22 ක බිම් කොටස

🎯 පර්චසය රු. 400,000

නගර සීමාවන්

------------------------

⏺️ කඳාණ දුම්රිය ස්ථානයට 800 m

⏺️ කඳාණ මැසනද් විදුහලට 1.5 Km

⏺️ කඳාණ නගරයට 1Km

⏺️ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 3.5Km

⏺️ කොලඹ මිගමුව ප්‍රධාන මාර්ගයට 1 Km (රිලවුල්ල හන්දියට1Km)

⏺️ රාගම නගරයට 2 Km

කඳාණ K - Zone සුපිරි වෙළද සැලට මෙන්ම කඳාණ ද මැසනද් විද්‍යාලය ලගා විය හැකි ඉතා සීමිත දුරකින් පිහිටි රාගම, මහබාගේ, ජාඇල, වත්තල ඇතුලු තවත් බොහෝ ප්‍රධාන නගරයන් වෙත ඉතා පහසුවෙන් ම ප්‍රවේශ විය හැකි පිහිටීම, ප්‍රධාන මාර්ගයට සම්බන්ධ මුහුණත පෙනුමකින් යුතු දල බෑවුමක් සහිත බිම් කොටස් විකිණීමට ඇත. 

ඔබ සොයන්නේ ප්‍රධාන නගරයන් වෙත ඉතා ඉක්මනින්ම යා හැකි දුරකින් මෙන්ම, සියලු පහසුකම් සපුරාගත හැකි දුරක පිහිටි කුඩා බිම් කොටසක් නම් මෙය ඊට කදිම ආයෝජනයකි.

▶️ පිරිසිදු ඔප්පු 

▶️ නිස්කලංක පරිසරය

▶️ ජල විදුලි පහසුකම් 

▶️ අඩි 20ක පුලුල් පිවිසුම් මාර්ග

 විමසීම්

අමතන්න එවරාඩ්  ☎ (0776739910)









Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580