Land in Kiribathgoda | 7P | 15Lks PP

Share & Comment

⛳ කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල පාරේ ඉඩමක් විකිණීමට 

🎯 පර්චස් 7

🎯 පර්චස් 1 ලක්ෂ 15 යි  මිල ගනන් සාකච්ඡා කළ හැකිය (Negotiable)

📱 Contact No : 076 999 7068 | 0718 206 388

👉 කොළඹ නුවර පාරට මීටර 120

👉 කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර භාගයයි (0.5km) 

👉 කාගිල්ස් සුපර්මාර්කට් , keels supermarket , විහාර මහා දේවි විදුහල , කිරිබත්ගොඩ දිස්ත්‍රික්            රෝහල , කායවර්ධන මධ්‍යස්ථාන හා සුවතා මංතීරුව ආදියට ඉතා ආසන්නයි (පයින් යා හැකිය)

👉 නළ ජලය සහ වට තාප්පයකින් සමන්විතයි 

👉 ඉහල නේවාසික හා වාණිජ ප්‍රදේශයකි. සාමකාමී අසල්වාසීන් 

👉 සියලු ලියකියවිලි නිරවුල්ය 

👉 සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

👉 සංවර්ධකයන් හා  නිවාස ඉදි කරන්නන්ද  පිළිගනු ලැබේ 


                           







BRG7384

Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580