Land in Kurunagala, Wellawa 16.6P | 140,000PP

Share & Comment

⛳ වැල්ලව වටිනා බිම් කොටසක් ඉතා ඉක්මනින්  විකිණේ. 

⛳ කුරුණෑගල නගරයට 10kmයි.

⛳ මුත්තෙට්ටුගල අධිවේගී පිවිසුමට මිනිත්තු 15යි. 

තාර පාරකට මුහුණලා ඇත.

🎯 පර්චස් 16.6 සින්නක්කර ඔප්පු

🎯 පර්චස් එක 140,000/-, හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා මිල කතා කර ගත හැක

📱 076 462 6410 | 0710 810 625

වැල්ලව දුම්රියපොලට 500m

රජයේ රෝහලට 300m

වැල්ලව මධ්‍ය මහ විදුහලට 200m

පොලිස් ස්ථානයට 700m

බැංකුව, පොල,සතොස,පන්සල ඇතුලු සියලු පොදු ස්ථාන වලට පයින් යා හැකි දුරකින් පිහිටි අගනා බිම් කොටසකි. 






Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580