House in Colombo 🏡️
⛳ ප්‍රාදේශීය Kosgama
🎯 පර්චස් ප්‍රමාණය 30
🎯 මිල ගණන් 12 000 000
📱 Contact Number 0711 762 824
📲 Whtsapp Number 0711 762 824
ස්වභාවික විපත් වලින් තොර නාගරීකරණය වෙමින් පවතින නිස්කලංක පරිසරයක මෙම අංගසම්පූර්ණ, වසර තුනක් තුල ඉදිකරන ලද, නව නිවස පිහිටා ඇත.
නිරවුල් ඔප්පු හා අනුමත ඉඩම.
පර්චස් 30.
Colombo - Rathnapura Highlevel මාර්ගයේ Kosgama සිට 900m දුරින් නිවස පිහිටා ඇත
Highlevel මාර්ගයේ සිට නිවස දක්වා අඩි 15 පාර
නිවසට පැමිණීම සදහා ප්‍රධාන මාර්ග 2 කි.
නිවස වර්ග අඩි 1381
3 rooms, Living area, Dining area, kitchen, attached bathroom with hot water.
Master bed room 1ට A/C සවි කර ඇත.
Full tiled
Finishing ceiling
වාහන 2ක් නැවතිය හැකි verendha ව.
ඉඩම වටා තාප්පය ගැසීම සදහා බැම්ම බැද නිමාකර ඇත.
නිවසට පිටතින් ගබඩා කාමරය සහ තවත් කාමරයක් සදහා දෙමහල් ගොඩනැගිල්ලකට base වලවල් දමා ඇත.
ඉඩමේ අලුතින් කෙසෙල් පැල වර්ග කිහිපයකින් වගා කර ඇත. අමතරව කොස්, පොල්, කොහොඹ, රඹුටන්, අඹ, පේර, දිවුල්, අනෝදා, පැණි දොඩම්, දෙහි වැනි ගස් ද ඇත.
තැපැල් කන්තෝරුව, දුම්රිය ස්ථානය, පාසල, උප ප්‍රදේශිය කාර්යාලය, මහජන බැංකුව, සතොස, Cargils 1km දුරින් පිහිටා ඇත.
මිල ලක්ශ 120
(නිවස බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක)
BPM635-10