රත්නපුර ප්‍රදේශයේ ඉඩමක් විකිණිමට ඇත 🏡
⛳ බලංගාඩ
🎯 පර්චස් 84 යි
📱 විමසිම් - 078 325 82 75 | 071 831 43 21
👉 දර්ශනිය වැව සහ වටේට වට වු මනස්කාන්ත කදු පන්තිය නිසා නිවාඩු නිකේතනයකට හෝ කුඩා ප්‍රමාණයේ හොටල් ව්‍යාපතියකට වඩාත් සුදුසුයි .
👉 වගා කටයුතු සදහා ද යෝග්‍ය වේ.
👉 පදිංචියටත් සුදුසු අතර සාරවත් පස සහ තැනිතලාව සමග උස් බිමකි.
👉 බලංගාඩ නගරයේ සිට 5KM දුරකි.
👉 බලංගොඩ- හැටන් පාරේ වෑගපිටිය ගමේ පිහිටා ඇත.
👉 ප්‍රධාන පාරේ (බලංගොඩ- හැටන් පාරේ ) සිට 1/2 KM දුරයි.
👉 ජලය, විදුලිය ඇත.
ඉඩමේ විස්තර
👉 සම්පූර්ණම ඉඩමම විකිණීමට ඇත.
👉 නිරවුල් ඔප්පුව සහ ප්‍ලෑනක් සහිතයි.
👉 දැනට තේ ගස් 300-400 ක් ප්‍රමාණයක් ඇත.
👉 ඉඩමේ පොල් ගස් 8 පමණ ඇත.
👉 ඵලදාව දරන දුරියන් ගසක් ද ඇත.
(සාකච්ඡා කර ගත හැක)
👉 gayals515@gmail.com
👉 Scenery The Lake and the beautiful mountains that surround it make it an ideal place for a vacation or a small hotel project.
👉 Also suitable for cultivation.
👉 Suitable for habitation and high ground with fertile soil and plains.
👉 5KM distance from Balangada town.
👉 Located in Wegapitiya village on Balangada - Hatton road.
👉 1/2 KM away from the main road (Balangada - Hatton road).
👉 There is water and electricity.
Details of the land
👉 84 perches
👉Complete land for sale.
*. With clear deed and plan.
*. There are currently 300-400 tea trees.
*. There are about 8 coconut trees in the land.
*. There is also a fruit bearing durian tree
*. (Can be discussed)
BNM4733