Land/House in Kalutara | Panadura | 15P - 15Mn | 11P - 10Mn | 071 700 70 09

Share & Comment

කළුතර දිස්ත්‍රික්කයේ නිවසක් විකිණිමට ඇත 🏡

⛳ පානදුර ගාලු පාරේ 

🎯 පර්චස් 15 ක අංග සම්පූර්ණ නව නිවස 

🎯 මිලියන 15යි ( මිල ගනන් සාකච්ඡා කළ හැකිය )

🎯 පර්චස් 11ක ඉඩම 

🎯 මිලියන 10යි  ( මිල ගනන් සාකච්ඡා කළ හැකිය )

📱 විමසිම් - 071 700 70 09 | 076 593 09 70 ( නීතිඥ එරන්ද ගුණවර්ධන )

👉 මුළුමනින්ම හෝ වෙන වෙනම              .

👉 ප්‍රධාන ගාලුපාරට මීටර 15යි

👉 අඩි 10ක් පලල, පර්චස් 10ක පෞද්ගලික    ️

👉 ලියාපදිංචි අයිතිය සහිත මාර්ගයක්පො

👉 පොල් ගස් 8 කින් සමන්විත ඉතාම සුන්දර    

👉 නිස්කලංක මනරම් භූමියක්සා

👉 මකාමී ආකර්ෂණීය වටපිටාවක් 

👉 පුද්ගලිකව නිදහසේ ස්ථීර පදිංචියට වඩාත් සුදුසු වේ

👉 කර්මාන්තයකට හෝ ව්‍යාපාරයකටත් යෝග්‍යයි

👉 පාරම්පරික හිමිකම් සහිත පිරිසිදු නිරවුල් ඔප්පු

👉 පළාත් සභාවේන් අනුමත මිනින්දෝරු සැලසුම්

👉 නළ ජලය , විදුලිය, දුරකථන සම්බන්ධතා

👉 නිදන කාමර 3 ක්, කෑම කාමරයක්, විශාල සාලයක් , දිගු කොරිඩෝ 2 ක්, විශාල මුළුතැන්ගෙයක්,    බද්ධ නාන කාමරයක් සහ වැසිකිලික්, අමතරව පිටතින් සේවක නාන කාමරයක් සහ වැසිකිළියක්,නිවස වටා දීර්ඝ payment එකක්,Overhead වතුර ටැංකියක්

👉 නිවසේ දැව සහ කොන්ක්‍රීට් ඉතාම වටිනා  සහ ශක්තිමත් අයුරින් නිමවා ඇත

👉 පර්චස් 26 වටාම අඩි 300 ක් දිග මායිම් තාප්පයක්

👉 සීසීටීවී කැමරා අධීක්ෂණය

👉 වාහන 30 ක් වුවද ගාල් කිරීමෙහි ඉඩ තිබෙනවා

👉 රථගාලක්ද තිබෙනවා 

👉 පනදුර සහ වාද්දුව නගර වලට විනාඩි 5න් යන්න පුළුවන් 

👉 සුපිරි වෙළඳසැල්,හෝටල්, අවන්හල්, ජාත්‍යන්තර පාසල්, දුම්රිය ස්ථාන, බස් නැවතුම්                         පොළවල්,අධිවේගී මාර්ග පිවිසුම්, මූලික රෝහල්, පොලිස් ස්ථාන,අත ළඟම

👉 ඇවිත් බලන්න. ඔබම තීරණය කරන්න.මෙහි ඇති වටිනාකම. 

👉 නිර්ව්‍යාජ ගැනුම්කරුවන් පමණක් අමතන්න









BPK6634

Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580