ගාල්ල , දංගෙදර , සපුගහවත්ත.
◼ පර්: 12.5 ◼ ලක්ෂ 350
අමතන්න
📞 0719 102 756
ගාල්ලේ, දංගෙදර, සපුගහවත්තේ මහින්ද විදුහල පෙනෙන දුරින් ඉදිකර ඇති නව දෙමහල් නිවස සහ ඇනෙක්සිය ඉක්මණින් විකිණීමට ඇත.
(මෙහි උඩු මහල තවමත් කවුරුවත් පාවිච්චි කර නොමැත.)
◼ ඉඩමෙ සම්පුර්ණ විස්තර ය
බිම් ප්‍රමාණය පර් 9.5 කි.
(බිම් සවියෙන් තවත් පර් 2.5 ක් හිමිවි ඇත)
◼ උඩ මහල
ස්තොප්පුව , ලොකු සාලය ,බාත් රෑම් එක, සමග නිදන කාමර 3කි.එකක් ලොකු Family Room එකකි.
බිත්ති සහ බිම ටයිටේනියම් කර ඇත .
උඩ තට්ටුව වෙනම බදු දිය හැක. එළියෙන් ද වෙනම තරප්පි පෙලක් සවි කර ඇත.
ජලය,විදුළිය ඇත.
◼ පහල මහල
පහත මාලයේ විශාල සාලය සමග නිදන කාමර 2කි.
ඇටෑච් බාත් රෑම්.උණු ජලයද ඇත.
ජලය,විදුළිය ඇත.
ෆඇන්ටි ලැල්ල සහිත කුස්සිය ඇත.
පොලව සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
නිවසට පිටතින් ද ටොයිලට් එකක් ඇත.
✔ එම ඉඩමෙම ඇති වෙනම බදු දෙන ලී ඇනෙක්ස් එක
✔ මෙහි සාලය , කාමරය, දුම් කඋලුව සහිත කුස්සියක් ඇත.
කුස්සිය සිමෙන්තියෙන් ස්තිරව හදා ඇත . වහලයට උලු යොදා ඇත.
✔ අනිත් කොටස් අඩි 6 ක් පමණ උසට බ්ලොක් ගලින් බැද උඩට ලෑලි ගසා ඇත.
වෙනම විදුළිය ජලය ඇත.
වෙනත් අංකයක් සහිත ලිපිනයක්ද ඇත.
✔ මෙම ඉඩම සමග ඇති දෙමහල් නිවස සහ ඇනෙක්සිය වියාපාරයකට ද ඉතාමත් සුදුසුය
✔ මහින්ද විද්‍යාලයට ඉතාමත්ම ආසන්නයෙන් පෙනෙන දුරින් පිහිටා ඇත.
✔ පලමු වටයෙන්ම මෙම ලිපිනයෙන් මහින්දයට ළමුන් ඇතුලත් කල හැක.
✔ පහත මාලය මසකට
30,000/= කට සහ ඉහත මාලය මසකට 30,000/= කටද, ඇනෙක්ස් එක මසකට 10,000/= කටද ලෙහෙසියෙන් බදු දිය හැක.
✔ මහින්දයේ දරැවන්ට සුපිරි නේවාසිකාගාරයක් මෙහි පවත්වාගෙන යා හැක.
✔ ව්‍යාපාරික අතින් ඉතා වටිනා ස්තානයකි. ව්‍යාපාරිකයෙකුට වසර පහ හයක් ඇතුලත මෙම ස්තානයෙන් රැ.කෝටි පහක්ට අදික මුදලක් ලෙහෙසියෙන් ඉපයිය හැක.
✔ සංඝමිත්තා පාසලට ඉතාම ආසන්න අතර එම විදුහටද පලමු වටයෙන්ම ලමුන් තේරෙයි.
✔ ප්‍රධාන රොහල් දෙක කරාපිටිය රොහල, මහමොදර රොහල ඉතාමත් ආසන්නය . ගාල්ල බස් නවතුම්පල ඉතාමත් ආසන්නය.
එන්.වනිගසේකර මිය
45/28, සපුගහවත්ත,
දංගෙදර, ගාල්ල.