ජා ඇල නගර සීමාව තුළ පවතින
පර්චස් 41 ක් ඉඩම් සහ නිවස විකිණීමට.
✔ ඉඩමේ පර්චස් 25 සහ නිවස සදහා මුදල් ලබා ගන්නා අතර ඉතිරි පර්චස් 15ක ප්‍රමාණයට අයත් කැලය සහ කන්ද නොමිලේ ලබා දෙයි.
✔ නිවස නිදන කාමර 3 ක් සහ නාන කාමර 2 සහිත බිම් මහල සම්පූර්ණ කරන ලද අතර උඩු මහලේ කුඩා සොල්දරයක් සහිත ය.
ලක්ෂ 275 කි
Call: 07×× ××× ×××