පානදුර ගාලු පාරේ මනරම් නිදහස් ආරක්ෂිත පරිසරයක සියලු පහසුකම් හා නිරවුල් ඔප්පු සහිත
🔴 පර්චස් 15 ක අංග සම්පූර්ණ නව නිවස
(මිලියන 15යි)
🔴 පර්චස් 11ක ඉඩම
(මිලියන 10යි)
මිල ගනන් සාකච්ඡා කළ හැකිය.
නිර්ව්‍යාජ ගැනුම්කරුවන් පමණක් අමතන්න
වැඩි විස්තර සඳහා අමතන්න
නීතිඥ එරන්ද ගුණවර්ධන
📞 07×× ××× ×××
මුළුමනින්ම හෝ වෙන වෙනම දැන්ම විකිණීමට
▶️ප්‍රධාන ගාලුපාරට මීටර 15යි.
▶️අඩි 10ක් පලල, පර්චස් 10ක පෞද්ගලික
ලියාපදිංචි අයිතිය සහිත මාර්ගයක්
▶️පොල් ගස් 8 කින් සමන්විත ඉතාම සුන්දර
නිස්කලංක මනරම් භූමියක්
▶️සාමකාමී ආකර්ෂණීය වටපිටාවක්
🔯පුද්ගලිකව නිදහසේ ස්ථීර පදිංචියට
වඩාත් සුදුසු වේ.
🔯කර්මාන්තයකට හෝ
ව්‍යාපාරයකටත් යෝග්‍යයි.
✔️පාරම්පරික හිමිකම් සහිත පිරිසිදු නිරවුල්
ඔප්පු
✔️පළාත් සභාවේන් අනුමත මිනින්දෝරු
සැලසුම්
✔️නළ ජලය , විදුලිය, දුරකථන සම්බන්ධතා
✔️නිදන කාමර 3 ක්, කෑම කාමරයක්, විශාල සාලයක් , දිගු කොරිඩෝ 2 ක්, විශාල මුළුතැන්ගෙයක්, බද්ධ නාන කාමරයක් සහ වැසිකිලික්, අමතරව පිටතින් සේවක නාන කාමරයක් සහ වැසිකිළියක්,නිවස වටා දීර්ඝ payment එකක්,Overhead වතුර ටැංකියක්
✔️නිවසේ දැව සහ කොන්ක්‍රීට් ඉතාම වටිනා සහ ශක්තිමත් අයුරින් නිමවා ඇත
✔️පර්චස් 26 වටාම අඩි 300 ක් දිග මායිම්
තාප්පයක්
✔️සීසීටීවී කැමරා අධීක්ෂණය.
✔️වාහන 30 ක් වුවද ගාල් කිරීමෙහි ඉඩ
තිබෙනවා
✔️රථගාලක්ද තිබෙනවා
✔️පනදුර සහ වාද්දුව නගර වලට විනාඩි 5න්
යන්න පුළුවන්
සුපිරි වෙළඳසැල්,හෝටල්, අවන්හල්, ජාත්‍යන්තර පාසල්, දුම්රිය ස්ථාන, බස් නැවතුම් පොළවල්,අධිවේගී මාර්ග පිවිසුම්, මූලික රෝහල්, පොලිස් ස්ථාන,අත ළඟම
ඇවිත් බලන්න. ඔබම තීරණය කරන්න.මෙහි ඇති වටිනාකම.