ඉතා ඉක්මනින් විකිණීමට
✔️පර්චස් 12 හා 20 කැබලි කල පර්චස් 32 ඉඩම
✔️336 කොට්ටාව මාලඹේ ප්‍රධාන මාර්ගයට 500m
☝කාපට් ඇතිරූ මාර්ගයේ සිට පෞද්ගලික පාර ( අඩි 10 )
☝නල ජලය,ලිං,විදුලිය සහිත
☝plan අනුමත වීමට දමා ඇත
☝සින්නක්කර ඔප්පු
☝නිදහස් වටපිටාව
☝බාගෙට සාදන ලද හා සදා නිමකල පරන නිවසක් ද සහිතයි
☝ඉඩමේ වටිනාකමට පමණි
☝පර්චසය 850,000/-
☝කොට්ටාවට 2km
☝ ඉඩම් කට්ටි කොට විකිණීමටද කදිමයි.
⭕විමසන්න 071 ××× ×××× ලක්මාල්