BNK182106: Land in Naula | 27P | 32 Lks

Share & Comment

නාඋල නගරයේ සිට 2Km දුරින් සින්නක්කර ඔප්පු සහිත ඉඩම ඉක්මණින් විකිණීමට 

බොවතැන්න ජලාෂය පාරේ පිළිහුඩුගොල්ල ග්‍රාමයේ පිහිටා ඇත.

පර්චස් 27

බෝවතැන්න ජලාෂයට කිලෝමීටර 1යි.

මාතලේ නගරයට කිලෝමීටර් 20

දඹුල්ල නගරයට කිලෝමීටර් 19

මොරගහකන්ද ජලාශයට කිලෝමීටර 18යි

නාඋල ශ්‍රි නාග ජාතික පාසල, නාලන්ද ජාතික පාසල සහා ලංකා බැංකුව, මහජන බැංකුව,  NSB බැංකුව, RDB බැංකුව නාඋල නගරයේ පිහිටා ඇත.

අලුවිහාරය පන්සලට කිලෝමීටර 17යි

රු. 3,200,000. මිල ගනන් සාකච්ඡා කර ගත හැක

පොල්, තැබිලි, පුවක්, ගම්මිරිස්, කෙසෙල්, දෙල්, සහ තවත් බොග වගාවන් සහිත.

අමතන්න 07×× ××× ×××







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580