✔ පර්චස් 10.7 ක
ගෙයක් සහ කඩ කාමර දෙකක් සහිත ඉඩමක් විකිණීමට
✔ දිවුලපිටිය නගරයේ සම්පත් බැන්කුවට යාබදව පිහිටා ඇත.
✔ ඉදිරිපසින් දිවුලපිටිය වයින් ස්ටෝර්ස් එක පිහිටා ඇත.මෙම ඉඩම මතම කඩ කාමර දෙකක් ද දෙපස පිහිටා ඇත.
✔ නිවසේ කාමර 3යි ස්ටෝර් රූම් 1යි බාත් රූම් 1 යි පිරිසිදු වතුර.
✔ මිල කෝටි 2.50 මිල ගණන් කතා කරගත හැක
📞 07×× ××× ×××