BNK18297: Commercial Property / Hotel in Mirigama | 8 Rooms

Share & Comment

 


ගම්පහ දිස්ත්‍රික්කයේ ,මීරිගම නගරය 

පස්යාල - ගිරිඋල්ල ප්‍රධාන පාරට මුහුනලා, ඉදිපාරපෙ හන්දියෙන්

✔ මිරිගම අධිවේගී පිවිසුමට 3.5 km

✔ මීරිගම නගරයට 2.5 km

✔ පස්යාල  නුවර පාරට 6 km

තට්ටු 3 කි. පවත්වගෙන යන හෝටලය 

කාමර 8යි Bathroom සහිත

✔ ලිං ජලය / නල ජලය

✔ දුරකතන පහසුකම් 

✔ පිටු පසින් 3වන මහලට ප්‍රවෙශ වීමේ මාර්ගය, වාහන නැවතීමට හැක

✔ කාර්යාල කාමරය, මුලුතැන් ගෙය සහ බිම් මහලේ ආපන ශාලාව බිම් මහලේ

පර්චස් 10.(ණය ලබා ගත හැකි)

✔ පලවෙනි පන්තියේ හිමිකම් සහතිකය

✔ සියලුම ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ සමග පවත්වගෙන යන තත්වයෙන්ම විකිණීමට.

මිල රු. මිලියන 28

(කෝටි 2යි ලක්ෂ 80)

අමතන්න Mr. නිශාන්ත 

📞 0776 026 665 

📞 0714 083 903

 📞 0332 271 844 

✔ ප්‍රාදේශීය සභා සියලුම බලපත්‍ර සමග 

(වෙළඳ  බලපත්‍ර ,ලැගුම්හල් බලපත්‍ර ,පරිසර බලපත්‍ර )










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580