🔴පිළිමතලාව නගරයට,(කොළඹ-නුවර ප්රධාන මාර්ගයට)👉9km
🔴රඹුක්කන-කුරුණැගල ප්රධාන මාර්ගයට 👉8km
🔴පොත්තපිටිය නගරයට ආසන්නයේ පිහිටි ආදායම් ලබන තැනිතලා පර්චස් 70 ක ඉඩම විකිණීමට,
🔴කාපට් කල ප්රධාන බස් පාරට මුහුණලා පිහිටා ඇත.
🔴ප්රධාන වශයෙන් තේ,සාදික්කා,බෝග වලින් සමන්විත ඉඩමකි,තවද පැල 8000කින් යුතු සාරවත් තේ පැල තාවානක්ද සහිතය.
🔴නළ ජලය,විදුලිය,පුළුල් මාර්ග ඇතුළු පහසුකම්.
🔴සින්නක්කර නිරවුල් ඔප්පු.
🔴හොටෙල්/වයාපාර/පදිංචිය සදහා සුදුසු සුන්දර ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
◼️ පර්චසය රු. 150,000 කි.
◼️ පර්චස් 70 කි
💠මිල ගණන් කතා කරගත හැක.
📞 0716 536 401
📞 0769 688 670
📝📝අපගේ සුවිශේෂී සේවාවන්📝📝
කාර්යබහුල ඔබ වෙනුවෙන් ප්රාදේශීය සභා,නගර සභා,ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලය ඇතුළු ආයතන වලින් ලියකියවිලි ලබා ගැනීමට සහයෝගය දක්වනු ලැබේ...