BSA9522: House in Ganemulla | 14.5P | 118 Lks

Share & Comment

 

ගණේමුල්ල බොල්ලත දකුණ ග්‍රාම නිළධාරි වසමේ පිහිටි හතරැස් 

ඉඩම පර්චස් 14.5 යි 

✔ ඉඩම වටා තාප්පය ඉදිකර ගේට්ටුව දමා ඇත. අංග සම්පූර්ණ නිවසක් සහිතයි. 

✔ නිදන කාමර තුනක් කෑම කාමරයක් කුස්සියක් අංග සම්පූර්ණ බාත්රෑම් එකක් ලොකු සාලයක් ස්තෝප්පුවක් ද සහිතයි , සාලය හා ස්තෝප්පුව ටයිල් අල්ලා ඇත. 

✔ කුස්සිය හැර ඇතුලත වහලයට සිවිලිම සවිකර ඇති අතර , පිටතින් තනන ලද වැසිකිලියක්ද කුස්සියක්ද ඇත විදුලියද සහිතයි, 

✔ දැනට පාවිච්චියට ගන්නා නොසිදෙන ලිද, වතුර ටැප් කර ඇත. 

✔ නිරවුල් ඔප්පු සහිතයි බැංකු ණයක් වුවද ලබා ගත හැකියි මුදල් හදිසියක් නිසා විකිනීමට 

✔ මිල:  ලක්ෂ 118

Call: 07×× ××× ×××

✔ ගම්පහ ,ගණේමුල්ල, කදාන බස් පාරෙන් එනවනම් කුරැස හන්දියෙන් බැහැලා ස්වර්ණා හෝල් එක (උත්සව ශාලාව) පහුකරලා තනි කනුව ට්‍රාන්ස්ෆෝමරය ලගින් තියෙන වමට පාරේ (ග්‍රාම සංවර්ධන මා⁣වතේ) මීටර් සියයක් ගිහින් කාගෙන් හරි අහන්න ආමි එකේ ඉදලා තුවාල වෙලා ඉන්න චමින්දගේ ගේ කෝකද කියලා එතකොට පෙන්නාවී ඒත් නැත්නම් ගණේමුල්ල , ජාඇල බස් පාරෙන් එනවනම් බොල්ලත පල්ලිය හංදියෙන් බැහැලා පල්ලිය පාරෙන් ඇවිත් තනි කණුව ට්‍රාන්ස් ෆෝමරය ලගිය් ග්‍රාම සංවර්ධන මා⁣වතේ (දකුණු පැත්තේ තියෙන පාර) මීටර් සියයක් ගිහින් අහන්න .









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580