BKK31458: Land in Nuwaraeliya | 135P | 222,000 PP | 0751 345 178

Share & Comment

නුවරඑළිය,  කඳපොල , ගල් පාලම 

(කඳපොල  ප්‍රධාන පාර අසල )

නුවරඑළිය නගරයේ සිට 6km දුරින්

ඉඩමේ ප්‍රමාණය පර්චස් 135 කි. ජලපෝෂිත භූමියකි

ළිං ජලය | විදුලිය ඇත.

වගාවට  හා ඉදිකිරීම් වලට සුදුසුය.

නිරවුල්  බලපත්‍ර  ඔප්පු සහිතය.

( ශ්‍රී ලංකා ඉඩමේ පිලිබඳ නීති රෙගුලාසි  වලට යටත් )

කොටස් කර විකුණනු නොලැබේ.

එම ප්‍රදේශයේ  භූමියේ තක්සේරු කර ඇති 

පර්චස් එකක වටිනාකම - 

 (රු.250,000 - 300,000) per perch

විකිණීමට ඇති ඉඩමේ පර්චස් 1කින් බලාපොරොත්තු වන අවම මිල රු.222,000/=.

ගැනුම්කරුට පුද්ගලිකවම නීතිඥ වරයෙකු මඟින් ඕනෑම තොරතුරක් සනාථ කර ගැනීමට අවකාශය  ලබා දී ඇත.

Contact - 0751 345 178










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580