BKK31465: House/Land Gelioya | 83P | 390,000 PP | 0777 545 400

Share & Comment

ගෙලිඔය නගරයට 500m ආසන්නව 

මහ පාරේ සිට මීටර් 150 ක් දුරින් 

ඔප්පු නිරවුල් 

පර්චස් අසූ තුනක් පමණ(82.98) ප්‍රමාණය සහිත

නිවස සමග ඉඩම ඉක්මනින් විකිණීමට.

පර්චසය රුපියල් 390,000/= සිට 

සියලු පහසුකම් සහිතයි.

කොස්ගස් ,පොල් ගස් ,කිතුල් ගස්, කොකෝවා ගස් සහ ඖෂධ පැළෑටි වලින් අනූනයි. 

අවුරුදු 35ක් තිස්සේ කොම්පෝස්ට් පොහොර වලින් නඩත්තු කරන ලද රසායනික පොහොර රහිත සුපිරි ඉඩමකි. කෘෂිකර්මයට හෝ  නිවෙස් තැනීමට හෝ කුළුබඩු වගාවට හෝ  සුදුසු වේ.

අමතන්න 0777 545 400







Tags: , ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580