BNK182135: House in Yakkala | 15P | 68 Lks

Share & Comment

 


නිවසක් ඉක්මණින් විකිණීමට 

Yakkala - Kirikitthamulla

පර්චස් : 15

මිල: ලක්ෂ 68

Contact No: 07×× ××× ×××

Whtsapp No: 07×× ××× ×××

විස්තරය : 

පර්.15 ඉඩම සහ නිවස - ලක්ෂ 68/=

* නිරවුල් සින්නක්කර ඔප්පුව / රජයේ අනුමත survay plan & building plan.

* යක්කල - කිරිකිත්තමුල්ල - 215 හැවනිවල බස් පාරට මුහුණලා ඇති තැනිතලා අගනා ඉඩම පර්.15 කි.(මිනි.20න් 20ට බස් ගමන් කරන මාර්ගය)

* මිනිත්තු 5ට නුදුරින් ඇති - ජාතික හා ජාත්‍යන්තර පාසල් / සියලුම ආගමික ස්තාන / වෙයිද්‍ය පහසුකම් / පොලිස් ස්තාන / සුපිරි වෙලදසැල් සමගින් ඕනෑම පහසුකම්.

* ඉදිකෙරෙමින් යන අවු.5ට නොවැඩි අලුත් නිවස, සම්පූර්ණ නිවසටම අත්තිවාරම් දමා ඇත.

* අoගසම්පූර්ණ නවීන පන්නයේ නානකාමරය / සිවිලිම් සහිත tile කරනලද නිදන කාමරය / Tile කරනලද මුලුතැන් ගෙය / දොර ජනෙල් සහිත දෙවන නිදන කාමරය.

* ඉතා සුපිරිසිදු ලිo ජලය / තෙකලා විදුලිය / Telecom, ADSL, PeoTV සම්බන්ධතාව / නළජලය අවශ්‍ය නම් පහසුවෙන් ලබාගත හැක.

* ඵලදරණ පොල් ගස් 3 සහ පොල් පැල 2 / තේක්ක - කොහොඹ - නාරo - රඹුටන් - පේර - ගස්ලබු - කරපිංචා - විසිතුරු මල් වර්ග ආදිය සපිරි ඉඩම.








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580