අනුරාධපුර වටවන්දනා පාර පණ්ඩුකාභය රජු විසින් ඉදිකරන ලද බුලන්කුලම වැවට මුහුණ
රුවන්වැලි මහා සෑය මිරිසවැටිය අභයගිරිය ජේතවනාරාමය දර්ශනීය ලෙස පෙනෙන ලෙසට
අනුරාධපුර නගරයට විනාඩි 7 ක දුරින්
රුවන්වැලි මහා සෑයට විනාඩි 3ක දුරින්
නිස්කලංක පරිසරයක පිහිටා ඇති පිරිසිදු ඔප්පු සහිත වටිනා ඉඩමක් ඉක්මනින් විකිනීමට
තෙකලා විදුලිය නල ජල පහසුකම් ඇත .
පූජා නගරයට හෝ වැව් රක්ෂිතයට මෙම ඉඩම අයිති නැති නිසා නිවාඩු නිකේතනයක් හෝ මහල් 3 කින් යුතු නිවසක් ඉදිකිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන වල අනුමැතිය ලබාගෙන ඇත
ස්වාමින් වහන්සේ නමකට විවේක සෙනසුනක් ඉදිකිරීම සඳහා ඉතාම නිස්කලංක ඉඩමකි
අඩි විස්සක් පළල මාර්ගයක් ඉඩමට පුද්ගලිකව ඇත
නිස්කලංක භාවය නිසා සැඳෑ සමය ගත කරන කෙනෙකුට ධර්ම මාර්ගය දියුණු කිරීම සඳහා මනරම් ස්ථානයකි .
පර්චස් එකක් ලක්ෂ දෙකයි
අමතන්න 07×× ××× ×××