අම්පාර දිස්ත්රික්කයේ මහඔය කජුවත්තක් ඉක්මණින් විකිණීමට
අක්කර 1.75
මිල: ලක්ෂ 25
මාස 6 කට වරක් ලක්ෂ 3 - 4 අතර කජු කැඩෙන ඉඩමකි
විදුලිය සහ ජලය සහිතයි
කජුවලට අමතරව ඉඩමේ පොල් / අඹ / කොස් ගස් තිබේ
ප්රධාන පාරේ සිට 500m දුරින්
මහ ඔයට විනාඩි 10 දුර
අමතන්න 0752 199 451