BNK182184: House in Peradeniya | 32P | 150 Lks | 0710 353 400

Share & Comment


දර්ශනීය දැකුම්කළු පරිසරයක වටිනා නිවසක් ඉක්මණින් විකිණීමට 

පේරාදෙණිය, ගම්පල දොලුව පාරේ,කලුගමුව හන්දියෙන් උඩට වැඩිහිටි නිවාස පාරේ වාරියගල පන්සල අසල 

පර්චස් 32ක ඉඩමේ පිහිටි විශාල ස්ලැබ් එක දැමූ නිවස 

නිදන කාමර 3

විශාල නාන කාමරය 

විශාල විසිත්ත කාමර 2

මුලුතැන් ගෙවල් 2(මැටි ගැසූ දර ලිප සහිත මුලුතැන් ගෙයක් ඇත.) 

ලක්ෂ 150/-

මිල සාකච්ඡා කරගත හැක

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 අමතන්න  0710 353 400 











Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580