BNK182186: House in Ratmalana | 2 Story

Share & Comment


Ratmalana, Sirimal Uyana

Calm and secure neighbourhood

2 storied house

Fully tiled, Parapet wall, Garden and parking space for 3 vehicles.

Ground floor

4 spacious bedrooms with wall cupboards, 2 bathrooms with hot water and 1 servant's bathroom. Large living area, dining area, TV lounge, fully completed kitchen with pantry cupboards.

Upper floor

Can be used as an separate annex with external entrance or as a part of the same house with internal entrance. Fully tiled, 2 spacious bedrooms, 1 bathroom with hotwater, large living cum dining area, fully completed kitchen with pantry cupboards, 3 balconies

Agents are also welcome @ 3%

Contact : 07×× ××× ×××

රත්මලාන, සිරිමල් උයන

සංසුන් පරිසරයක පිහිටි, තාප්පයකින් වටවූ ගෙවත්තක් සහ වාහන 3 ක් නැවත්වීමේ ඉඩකඩ සහිත,

සම්පූර්ණයෙන්ම ටයිල් කළ, දෙමහල් නිවස.

බිම් මහල:

 බිත්ති අල්මාරි සහිත ඉඩකඩ හා වාතාශ්‍රය ඇති නිදන කාමර 4, උණු වතුර සහිත නාන කාමර 2, සේවක නාන කාමර 1, හොඳින් වාතාශ්‍රය ලැබෙන විශාල සාලය සහ කෑම සාලය, උඩ පහළ පැන්ට්‍රි කබඩ් සහිත ඉඩකඩ ඇති කුස්සිය.

ඉහළ මහල:

බිත්ති අල්මාරි සහිත ඉඩකඩ හා වාතාශ්‍රය ඇති නිදන කාමර 2, උණු වතුර සහිත නාන කාමර 1, හොඳින් වාතාශ්‍රය ලැබෙන විශාල සාලය සහ කෑම සාලය, උඩ පහළ පැන්ට්‍රි කබඩ් සහිත ඉඩකඩ ඇති කුස්සිය, බැල්කනි 3

බ්‍රෝකර්වරු සදහා 3% ගෙවනු ලැබේ















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580