BNK182206: House in Kadawatha | 2 Story | 12.7P

Share & Comment

කඩවත අධිවේගී පිවිසුමට නුදුරින් අංගසම්පූර්ණ දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.

*නුවර කොළඹ පාරට මීටර් 500

*අධිවේගී පිවිසුමට මීටර් 700

*කඩවත නගරයට කිලෝමීටර 1 ½

1. අඩි 15 පිවිසුම් මාර්ගය

2. ඉඩම පර්චස් 12.7

3. නිවස වර්ග අඩි 3000

4. සාලය, කෑම කාමරය

5. නිදන කාමර 4 (ලුණුමිදෙල්ල සිවිලිම / KDK විදුලි පංකා)

6. කාර්‍යාල කාමරය

7. ඉඩකඩ සහිත බැල්කනි 2

8. සේවක කාමරය (වෙනම පිවිසිය හැකි ඇනෙක්සියක් හැටියටද භාවිතා කළ හැක)

9. නාන කාමර 2 

10. සේවක වැසිකිළිය

11. මුළුතැන් ගෙවල් 2 (පැන්ට්‍රි කබඩ් සහිත)

12. ගබඩා කාමර 2

13. මැද මිදුල

14. වාහන 3ක් නැවැත්වීමේ ඉඩකඩ

15. රෝලර් ගේට් (අඩි 12 x 13)

16. අඩි 8 උස වට තාප්පය 

17. භූගත විදුලිය සහ දුරකතන (with SLT broadband)

18. නළ ජලය සහ ලිඳ (ද්විත්ව පහසුකම් සහිත 1000 L ධාරිතාවය සහිත වතුර ටැංකිය)

19. CCTV (කැමරා 4)

20. සම්පූර්ණ කර්ටන් සහිතයි.

වැඩි විස්තර සදහා අමතන්න 0714 172 249

0760 576 752


Two stored house for immediate Sale near Kadawatha Expressway entrance.

*500 meters to Kandy Colombo Road

*700 meters to the expressway entrance

* 1 1/2 km to Kadawatha town

1. 15-foot access road

2. Land 12.7 Perches

3. House 3000 sq. Ft

4. Living room, dining room

5. 4 Bedrooms (Lunumidella Ceiling / KDK Fans)

6. Office room

7. Spacious balcony2

8. Servant room (Can be used as an annex with separate entrance)

9. Bathrooms2

10. Servant toilet

11. 2 kitchens (with pantry cupboards)

12. Storage rooms2

13. Central courtyard

14. Parking space for 3 vehicles

15. Roller Gate (12 x 13 feet)

16. 8 feet high perimeter wall

17. Underground electricity and telephone (with SLT broadband)

18. Piped water and well (dual capacity 1000 L capacity water tank)

19. CCTV (Camera 4)

20. With full curtains.

Contact for more information 

0714 172 249

0760 576 752













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580