අලුත්ගම මතුගම ප්‍රධාන මාර්ගයේ 4කණුව අසල 1km ක් ඇතුලත ඉඩම් 2 විකිණීමට
අලුත්ගම නගරයට 5kmයි
වැලිපැන්න අධිවේගි පිවිසුමට 5kmයි
තෙකලා විදුලිය පිරිසිදු ලිං ජලය ඔප්පු ප්ලෑන් සහිත
පර්චස් 20 ඉඩම
පර්චස් 1 = 35,000/-
සරුසාරව කුරුඳු වගා කර ඇත
පර්චස් 32 ඉඩම
වගාව රහිතයි
පර්චස් 1 = 50,000/-
පදිංචියට ඉතා සුදුසු මනරම් පරිසරයක පිහිටා ඇත
අමතන්න
0769 318 019
0718 103 088