BKR28848: House in Wattala | Gampaha | 8P | 80Lks

Share & Comment


වත්තල හුණුපිටිය දික්පිටිගොඩ පාර පර්චස් 8 නිවසක් සහිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිනිමට

☑ Call: 07×× ××× ×××

ගැනුම් කරුවන් පමණක් අමතන්න 

☑ මිල: 8,000,000/-

පර්චසයක මිල ලක්ෂ 10

☑ නිවසේ අලුත් වැඩියා කටයුතු ඇති බැවින් නිවසට මිලක් එක්කොටනැත 

☑ නිවස ගඩොලින් නිමකොට ඇත 

☑ වෙල් ආසන්න ඉඩමක් නොවෙ ගොඩ ඉඩමකි

☑ නිවසෙ සිට ප්‍රදාන පාරට අඩි 8 පලල පාර 

☑ මීටර් 10 දුර  කාමර 3 කි පලල් කාමර 2 කුඩා කාමර 01 මුලුතැන්ගෙය ඉඩකඩ ඇති සාලය 

☑ එකවර වාහන 4 වඩා නැවැත්විමෙ හැකියාව 

☑ ජලය ලිංජලය පොම්ප ක්‍රමයට සකසා ඇත 

☑ වැසිකිලිය නිවසින් පිට පිහිටා ඇත. නාන කාමර නැත 

☑ විදුලිය සහිතයි 

☑ නිවස වටා තාප්පය ඇත 

☑ 261 කොළඹ  කොටුව කඩවත

☑ 983 වත්තල කිරිබත්ගොඩ

☑ 900 වත්තල රාගම බස් ගමන් ගන්නා මාර්ගයට 1 km දුර සහ 

☑ කොලබ නුවර පාරට 2 km 

☑ මිගමුව කොලබ පාරට 1.4 km

☑ හුනුපිටිය දුමිරිය ස්තානයට 1 km 

☑ වනවාසල දුමිරිය ස්තානයට 2.1 km

☑ වත්තල නගරයට 2.4 km

☑ කිරිබත්ගොඩ නගරයට 3.9 km

☑ කැලනිය රජමහා විහාරයට 4.4 km

☑ පැලියගොඩ අදිවෙගි පිවිසුමට 2.4 km

☑ කොළඹ කොටුවට 11 km

☑ කඩවත නගරයට 7.7 km

☑ රාගම නගරයට 8.8 km

☑ ආර්පිකො සුුපර් සෙන්ටර් වත්තල

☑ කිල්ස් සුපර් එඩෙරමුල්ල වත්තල කැලනිය 

☑ ෆූඩ් සිටි අලෙවිසැල් බොහොමයක් ඉතා ආසන්නව පිහිටා ඇත 

☑ ඉන්දන පිරුම් හල් 07 වඩා ඉතා අාසන්නව පිහිටා ඇත 

ඉහත සදහන්කොටඅැති සියලු නගර ආවරණය වන පරිදි නිවස පිහිටා ඇත.









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580