BNK182345: House in Katunayaka | Gampaha | 20P | 80Lks | 0771 635 662

Share & Comment


මීගමුව, කටුනායක.. කිඹුලාපිටිය සුන්දර පරිසරයේ නිවසක් සහිත වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට 

☑ කටුනායක ගුවන්තොටුපල නිදහස් වෙලෙදකලාපයට අධිවෙිගි මාර්ගයට කි මි 5

☑ මීගමුව නගරයට ☑ සුපිරි වෙළෙදසැල් ☑ ජාතික පාසල් සහ අන්තර් ජාතික පාසල් වලට කි මි 6 ක දුරින්

පර්චස් 20ක වපසරියකට අයත් ගෙය සමගින්

විකුණුම් මිල ලක්ෂ 80

☑ නියම මුදලට වටිනාකමක් 

📞 Calls & WhatsApp: 

0771 635 662

☑ 3 bed rooms / 1 dining room Living room 1 attached bathroom & 1 out door toilet

☑ වත්ත වටා බැදි තාප්පය

☑ පලතුරින් සපිරි ඉඩමට පිවිසීමට අඩි 20 මාර්ගය

☑ කාපට් කරන ලද මාර්ග පද්ධතිය

☑ තෙකලා විදුලිය / ජල සමිපාදන වතුර සහ පිරිසිදු ළිං  ජලය

☑ නිරවුල් පිරිසිදු ඔප්පු 

☑ නව නිවසක් තැනීමට හැකි ඉඩමෙි ඉතිරි කොටස ඉඩම තුලම ඇත 









Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580