BNK182368: 2 Story House in Malabe | 11.5P | 29.5Mn | 0774 058 252

Share & Comment

Two story House For Sale in Malabe

☑ Thalangama Lake Road

☑ 11.5 – Perches
☑ 4 - Bedrooms
☑ Two Balconies
☑ 2 – Bathrooms
☑ 1 – Servant Bathroom
☑ 1 - Store room
☑ Kitchen and pantry up/Down
☑ Separate CEB/Water
☑ Separate Backup Tanks 1000Lx2
☑ 20ft wide Carpet Road
☑ Walking distance to Thalangama Lake

☑ Easy Access to every where

☑ Near by -  Malabe / Battaramulla / Pelawatta / Hokandara / Thalawathugoda / Kauwela
☑ 10-15 minutes’ Drive to  Athurugiriya or Kaduwela highway entrance
☑ 10-15 minutes to All private/ Government  Hospitals , All Schools, Super markets
☑ Highly residential area.
☑ Owners for last 30 years and selling part of whole land 24.5 Perch. ( Currently having two houses in whole land n selling two story house with 11.5 perch)
☑ Clear , Approved Deeds and plans.

☑ Price - 29.5 Mn

☑ Slightly Negotiable after inspections

☑ Contact – 0774 058 252 (Lahiru)


මාලඹේ පොතුඅරාව දෙමහල් නිවස විකිණීමට

☑ මිලියන - 29.5

☑ පර්චස් -11.5

☑ විමසීම් - 0774 058 252

(ලහිරු)

☑ කාමර - 4

☑ බාත්රූම් - 2

☑ සවන්ට් බාත්රූම් - 1

☑ මූළුතැන් ගෙය - පහල

☑ මූළුතැන් ගෙය - ඉහළ

☑ ගබඩා කාමරය

*ඉහළ හා පහළ වෙන් වෙන්ව පිවිසුම් ( ඇතුලතින් තාවකාලිකව වසා ඇත)

*2 x1000 ලිටර් ජල ටැංකි

*නළ ජලය

* වෙන් වෙන්ව විදුලිය / වරිපනම් අංක

* බත්තරමුල්ල, තලවතුගොඩ, පැලවත්ත විනාඩි කිහිපයක දුර.

* සියලුම රජයේ රෝහල්, පෘද්ගලික රෝහල්, පාසල්, ආයතන, සූපර් මාර්කටි ඉතාම ආසන්නයේ.

* අඩි 20 පාර.

* අවූරුදු 30 ආසන්නයේ ස්ථීර පදිංචිය. 

* දැනට බැංකු ණය පහසුකම් ලබාගෙන ඇති අතර, ඹ්නෑම මුලය්‍ය ආයතනයකින් පහසුකම් ලබාගත හැක. 

* නිරවුල් සින්නක්කර ඔප්පු හා පිඹුරු

* නිවාස දෙකක් සහිත පර්චස් 24.5 ඉඩමෙන්, පර්චස් 11.5 හා දෙමහල් නිවස පමනක් විකිණේ.  

* නිවස වටිනාකම ආසන්න වශයෙන් මිලියන 15 ක් හා ඉඩම මිලියන 20ක් පමණ වේ.

පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් කතා කල හැක.













Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580