BKK314160: 2 Houses in Peradeniya | Kandy | 76.7P | 16.5Mn | 0772 060 727

Share & Comment



☑ මහනුවර නගරයට 15 km  

☑ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ට 10km

☑ අතුරු ප්‍රදාන කාපට් පාරට මායිම්ව 

☑ පර්චස් 76 .7 ක පිහිටි බව බෝග, නිවාස 2ක් ද වසර පුරා වතුර ඇති ලිද ,  වත්ත, 

☑ මුදල මිලියන 16.5 කි . දේපල බලා මුදල සාකච්ඡා කර ගත හැක 

☑ අමතන්න 0772 060 727

 💕 ප්‍රදාන පාරට මායිම්ව කඩ කාමර හෝ ව්‍යාපාරික හෝ  නිවසක් හෝ සාදන පිණිස කොලොම් කනු සකසා ඇත.

💕 ටෙලිකොම් සම්බන්ධතා රැගෙන ඇති නිසා දුරකතන පියෝ ටීවී ලබා ගත හැක.

💕ප්‍රධාන නිවසේ පිටතින් පමනක් ඇතුල් වෙන කුඩා කාමරය ඇතුලතින්ම කුඩා කොමඩ් සහිත වැසිකිලිය සහිතය. එම නිවසේ ඇතුලත වොෂ් රූම් එක හා පිටත වැසිකිලියද , නාන සෝදන පෙදෙස හා වාහන පාක් කොටස අසල බාබක්‍යු හෝ පිටතින් ඉවීම් කල හැකි පෙදෙසකි . ඔබට එය මල් පැල තබා ගැනීම හා වෙනත් කටයුත්තට ගත හැක.

💕 කුඩා නිවස කාමරය හා පැන්ට්‍රිය පිටත වැසිකිලි හා නාන ප්‍රදේශ සහිතය.

💕 පවුල් කීපයකට උවද පිළියෙල කර තැබිය හැකි අගනා ආයෝජනයකි.

💕 නිස්කලංක වට පිටාවකි. එක් පසක මායිම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වත්ත සහ අඩි 12 පාරය.

💕 කාපට් පාරට අමතරව එම පාර නිසා පවුලේ දරුවන් අතර හෝ මිතුරන් අතර බෙදා වෙන්කර ගැනීම පහසුය. වෙනම  පාරවල් වෙන් කිරීමට අවශ්‍ය නොවේ.

💕 මෙම නිවසට ලගාවෙන දොලුව ගම්පොළ පාර හා ගලහ පාර කාපට් මාර්ගය ( සමහර කොටස් සැදෙමින් පවතී.)

💕 ආයෝජනයක් සදහා ඉතාම අනර්ඝ දේපලකි

💕 බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය.
















Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580