BKR28853: House in Kuliyapitiya | 3 Acr 20P | 400Lks | 0779 017 695

Share & Comment

කුලියාපිටිය නගරයට 15Km දුරින්

කුලියාපිටිය - දලුපොත ප්‍රධාන මාර්ගය අසල පිහිටා තිබේ

💢අංග සම්පුර්ණ නිවස සමග අක්කර 3 පර්චස් 20 ඉඩම විකිණීමට 

💢 මිල ලක්ෂ 400

☎️ අමතන්න: 0779 017 695

💢නිවසට සිවිලම් යොදා බිමට ටයිල් යොදා අංග සම්පුර්ණ කර තිබේ

💢නිවස නිදන කාමර 5,නාන කාමර 1,කෑම කාමර 1,මුළුතැන්ගෙය සහ වැරෙන්ඩාවකින් සමන්විත වේ.

💢අක්කර 3 පර්චස් 20 සාරවත් පොල් ඉඩම සමග කොහු මෝලක් ද සවිකර තිබේ.

💢නිස්කලංක වටපිටාවක ප්‍රදේශයේ වටිනා ඉඩමක් වන මෙය සින්නක්කර ඔප්පුLksi සහිත නිරවුල් ඉඩමකි.

මිල සාකච්ඡා කරගත හැකිය 









Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580