BNK182386: Land /Shops in Sooriyawewa | 80P | 110Lks

Share & Comment

සූරියවැව මීගහජඳුර ප්‍රධාන පාරට මුහුණ ලා අංග සම්පූර්ණ ගෙයක්,කඩකාමර දෙකක් සමග 

☑ පර්චස් 80ක් විකිණීමට

☑ අඹ, දොඩම්, ඇඹරැල්ල, කජු, දෙල්, කොස්, නාරං, දෙහි, උගුරැස්ස, අනෝද ආදි පලතුරු වගාව සහිතයි

☑ බලපත්‍ර ලාභි ඉඩම්

#සූරියවැව නගරයට කිලොමීටර් 3යි

# සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට කිලෝමීටර් එකයි

#මහමෙවුනා අසපුවට මීටර් 500යි

#ජලවිදුලිය,නල ජලය,ඩයලොග් ටීවී සහිතයි

#නිස්කලංක පරිසරය

# ඉඩමේ විකිණුම ලක්ෂ 110යි

#මිල ගණන් සාකජ්ජා කරගතහැක.

#කඩකාමර දෙක වෙන්ව විකිණිමටද හැක

#විමසීම්: 07×× ××× ×××












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580