කඩවත ගණේමුල්ල පාර සහ නුවර පාර අතර මැද පිහිටි වෙල් යායකින් අවසන් වන පර්චස් 200කින් යුත් ඉඩමකින්
☑ පර්චස් 10ක සහ 17ක ඉඩම් කැබැලි 2ක් විකිණීමට තිබේ.
☑ නිසංසල පරිසරහිතකාමී පරිසරයක් තුල පිහිටි මෙම ඉඩමට ලඟාවිය හැකි මාර්ගය අඩි 15කි.
☑ පිරිසිදු ඔප්පු. ජල සැපයුම් ක්‍රම 2ක් ක්‍රියාත්මකව පවතී. එකක් මෙම ඉඩම පේන මානයේම පිහිටා ඇත. ඊට අමතරව රජයේ ජල සැපයුම් මාර්ගයක්ද ක්‍රියාත්මකව පවතී.තෙකලා විදුලිය ටෙලිකොම් දුරකත පහසුම ද ඇත.
☑ කඩවත අධිවේගී මාර්ගයට වාහනයකින් විනාඩි 8කින් ලඟාවිය හැකි දුරක මෙය පිහිටා ඇත.
☑ නුවර පාරට ගණේමුල්ල ට,ගම්පහට,රාගමට, කඩවත ට ලඟාවිය කෙටි මාර්ඟ බොහොමයක් පිහිටා ඇත.
☑ මිල ගණන් සාකච්ඡා කල හැකිය
☑ වැඩි විස්තර සදහා විමසන්න
📱 0713 025 663
