BNK182427: Land in Kundasale | Kandy | 34.4P | 325,000 PP | 091 222 5787

Share & Comment

Land for Sale in Kundasale, Kandy

☑ Perches 34

☑ Per perches 325,000/-

☑ ඉඩමක් විකිණීමට ඇත.නව නගරයට ආසන්නව 

☑ කුන්ඩසාලේ, මහනුවර.

☑ ස්ථානය - මහවත්ත, කුන්ඩසාලේ 

☑ ඉඩම් ප්‍රමාණය - 34.4 purchase 

☑ මිල - සාකච්ඡා කර ගත හැක

☑ අනර්ඝ තත්ත්වයේ තනිතලා ඉඩමකි.

☑ මහනුවර මහියංගන ප්‍රධාන මර්ගයට දුර - 1km

☑ මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයට ඉතා ආසන්නව පිහිටා ඇත.

☑ මහවත්ත මහා විද්‍යාලයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m).

☑ වරාපිටිය හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.

☑ සියලුම පහසුකම් සහිතයි.

(විදුලිය, ජලය හා ප්‍රවාහනය) 

☑ කොස්, පොල්, ගම්මිරිස් ,කෝපි, අලිපේර ඇතුළු වෙනත් වටිනා ගස් සහිත ඉතා සරුසාර බිම් කොටසකි.

☑ අඩි 10 ක කොන්ක්‍රීට් පාරට මුහුණලා ඇත.

☑ නිරවුල් ඔප්පු සහිතයි.

☑ කුන්ඩසාලේ නගරයට 

ආසන්නව ( සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක.)

☑ මහනුවර නගරයට 8km ක දුරක් ඇත.

☑ මුදල් හදිසියකි.  

☑ විමසන්න: 091 222 5787

☑ WhatsApp: 0715 281 037









Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580