BNK182453: House in Monaragala | 1Acr | 85Lks | 0702 406 175

Share & Comment

මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර බුත්තල ප්‍රධාන මාර්ගයට ආසන්නව නිවසක් සමඟ

☑ අක්කරයක ඉඩමක් විකිණීමට ඇත 

☑ නිවසේ සාලිය ,කෑම කාමරය හා නිදන කාමර 3 කින් සමන්විත වේ.

☑ ජලය ,විදුලිය පහසුකම් සහිතයි.

☑ මෙම ඉඩමේ වගාව ලෙස ගම්මිරිස් වගා කර ඇත. ඊට අමතරව පොල් ගස් 30,තැබිලි ,කොස් ,පුවක්,පලතුරු වර්ග ආදිය වගා කර ඇත .

☑ මුදල් හදිස්සියක් මත විකුනනු ලැබේ .

☑ නිරවුල් ඔප්පු .

☑ මිල ලක්ෂ 85 යි.

☑ විමසීම්: 0702 406 175














Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580