BKR28879: Land in Alawwa | 12.65P | 85Lks | 072 672 9621

Share & Comment

අලව්ව නගරයට 500m පමණ දුරින්, ගිරිඋල්ල පාරට 350m පමණ දුරින්, දොඩම්කුඹුර පිහිටි 

☑ පර්චස් 12.65 ඉඩම හා නිවස හැකි ඉක්මනින් විකුණනු ලැබේ

☑ මිල ලක්ෂ 85, සාකච්චා කළ හැක.

☑ Call: 072 672 9621

👉 අලව්ව ජාතික පාසලට 500m දුර

👉 අලව්ව දුම්රිය ස්තානයට 1km

👉 අලව්ව බස් නැවතුම්පලට 700m

👉 අලව්ව රෝහලට 1km

👉 කුරුණෑගලට 29km

👉 පොල්ගහවෙලට 7km

👉 මහනුවරට 66km

👉 කොළඹට 66km

👉 ගිරිඋල්ලට 13km

👉 නාරම්මලට 14km

👉 නල ජලය, විදුලිය

👉 CCTV කැමරා පද්ධතිය

👉 විශාල නිදන කාමරයක්, විශාල විසිත්ත කාමරයක්, attached bathroom හා කුස්සිය සහිතයි.

👉 ටයිල් කර ඇත. ඉහල මාලය සදහා ස්ලැබ් එක දමා ඇත.

👉 වර්ග අඩි 845

👉 අලව්ව නගරයේ වාසය සදහා සුදුසුම ප්‍රදේශය ලෙස නම්කර ඇති මෙම ප්‍රදේශයේ පර්චසයක් ලක්ශ 4,5 අතරවේ.








Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580