BKR28880: Land in Kegalle | 12P

Share & Comment

බරගමුවේ ඉදිවන විශාලතම ප්‍ර්දාන බස් ඩිපෝවට අල්ලපු බිම් කොටස විකිනීම

👉*ප්‍ර්මාණය** :- *පර්චස් 12 යි(ඔප්පුවේ ඇතුලත් බිම් ප්‍ර්මාණය පර්චස් 8.7ක් රජයේ ඉදි කිරීම් නිසා අතිරේක බිම් ප්‍ර්මානයක් ලැබී ඇත)

👉ඔප්පු වර්ගය*:- සින්නක්කර

👉අවට ඉඩම් *:- ( අවට ඉඩම් සියල්ල වියාපාරික හිමිකරුවන් විසින් මිලදී ගෙන අවසන් )

*👉පාර* :- අඩි 20ක පාරක් (ඩිපෝව කාර්‍යාල ප්‍රදාන පාර)

*👉ප්‍රදාන පාර*:- (කෑගල්ල ප්‍ර්දාන නගරය ලොකු කිරීමේ වියාපෘතිය මගින් මන්තීරු දෙකකින් යුත් ප්‍ර්දාන පාර මන්තීරු හතර දක්වා විශාල කරමින් පවතී )( කෑගල්ල - බුලත්කොහුපිටිය ,හෙට්ටිමුල්ල ප්‍ර්දාන නගර දක්වා )

*👉ඉඩම පවතින කලාපයේ ඇති දෑ* :- සියලුම රජයේ පාසල් සීමාවෙ ඇත ..

*👉විශේශයි* :-( රජයේ සංවර්දන කටයුතු වලදී ඇල මාර්ගයක් ඉදි කර ඇත .... (අඩි තුනක පමණ)අද වන තුරු වතුර පාරක් පැමිණ නැත..)

(නිරවුල් ඉඩමකි ..ඉඩමේ පිටුපස පවුද්ගලික පෙර පාසලක් පවත්වාගෙන යනු ලබයි ..කිසිදු බාදාවක් නොමැත...ඩිපෝව පිටුපසට වීමට ප්‍ර්දාන ගම් තුනක් සහ වෙලදසැල්,හා වාහන අලුත්වැඩියා කරන ස්තානයක් හා හාඩ්වෙයාර් එකක්ද පිහිටා තිබේ ඒ සියල්ලටද ගමන් ගන්නෙ ඩිපෝව ප්‍ර්දාන කාර්‍යාලයට යාමට ඉදි කරමින් පවතින මාර්‍යගෙන් ය..අදික වටිනාකමකට පත් වෙමින් තිබෙන හේතුවෙන් මෙය විකිනීමේ අරමුණින් නොසිටි අතර ..සියලුම සංවර්දන කටයුතු රජය විසින් තාවකාලිකව නැවතීම නිසා ....සබරගමුවේ ඉදිවන ප්‍ර්දාන විශාලතම බස් ඩිපෝව ( ඉන්ජිනේරු හා නවකයින් පුහුනු කිරීමේ කොටසද ඇතුලත් ය)..🤝








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580