BKR28888: 2 Story House in Athurugiriya | 8P | 160Lks

Share & Comment

අතුරුගිරියේ ගල්වරුසා පාර අසලින්ම ආරක්ෂා සහිත නේවාසික පරිසරයක් සහිත මිලේනියම් සිටි වලට1 km දුරින් නිරවුල් ලියවිලි සහිත නිවසක් විකිණීමට.

පර්චස් 8 ප්‍රමාණයෙන් යුත් දෙමහල් නිවසකි. පහත මාලය අංග සම්පූර්ණ කර ඇත.

නිදන කාමර 1

(AC සඳහා පහසුකම් සපයා ඇත)

ටයිල් කර සම්පූර්ණ කල නාන කාමර 1 

(Hot water ඇත)

සාලය,කෑම කාමරය, මුළුතැන්ගෙය 

(සම්පූර්යෙන්ම ටයිල් කර ඇත)

පහසුකම්

නල ජලය, විදුලිය , SLT ස්ථාවර දුරකථන, Peo TV පහසුකම ඇත.

CCTV , රෝලර් ගේට්ටු සහ වට තාප්පයෙන්ද ආවරණය කර ඇත.

මිල - රුපියල් මිලියන 16.0 ( ලක්ෂ 160) 

(සාකච්ඡා කල හැක)

විමසීම් - 07×× ××× ×××










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580