BKR28891: House in Kirindiwela | Gampaha | 13.90P | 5.5Mn

Share & Comment

ගම්පහ කිරිඳිවල 205 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 500 ක් දුරින් (බුත්පිටිය හන්දිය)

90%ක් වැඩ අවසන් කල නව නිවස සහිත 

☑ පර් 13.90 ක සාරවත් ඉඩම(සින්නක්කර ඔප්පු)

විදෙස්ගත වීම සඳහා ඉක්මනින් විකිණේ.

☑ මිල: රු.5,500,000 යි. තවදුරටත් සාකච්ඡා කරගත හැක.

* මිරිස්වත්තට 4km

* යක්කලට      4km

* වැලිවේරියට 3km

* කිරිඳිවැලට   7km

* ගම්පහට      7km

(ප්‍රධාන පාසැල් 3ක් , අංග සම්පුර්ණ රජයේ රෝහලක්, ප්‍රධාන පොලිස් ස්ථානය, ප්‍රාදේශීය සභාව සහ කාගීල්ස් ෆුඩ්සිටිය සහ වෙලඳ සංකීර්ණයක් අත ලඟින්)

සාලය සමග

Tv ලොබිය

කෑම කාමරය

නිදන කාමර 2

නානකාමරය

කුස්සිය

ඉදිකරගත යුත්තේ වැරැන්ඩාව,ටයිල් වැඩ සහ වට තාප්පය පමනයි.විදුලිය සහ පිරිසිදු ලිං ජලය.

ගස්කොලන් වලින් පිරි වෙල්යායට ආසන්න නිදහස් පරිසරය.

සැ.ක.යු - අත්තිකාරමක් දී ඔබේ මට්ටමින් බැංකු ණය ලබා ගැනීමට හෝ කොටස් 3 කින් ගෙවා නිමකල හැක.

අමතන්න (අයිතිකරු) 

📱 07×× ××× ××× 

(normal or Whatsapp)










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580