BKK314186-2 House in Kandy | 15P | 190Lks | 0767 416 181

Share & Comment

මහනුවර නගරයට ආසන්නයේසුඛෝපභෝගී නිවසක් හෝ සංචාරක නිනිකේතනයක් ලෙස වැඩි දියුණු කර ගත හැකිඅඩක් නිමකල නිවසක් මුදල් හදිස්සියකට විකිණීමට ඇත

* බිම් ප්‍රමාණය පර්චස්  - 15 

* විදුලිය නල ජලය හා නිවස දක්වාම කොන්ක්‍රීට් කරන ලද අඩි 12ක පාර

* සින්නක්කර ඔප්පු

* පහළ මාලයේ සාලය කාමර දෙකක්සහ කුස්සිය වැඩ නිම කර ඇත

* ඉහළ මාලයේ කාමර දෙකක් අඩක් ඉදිකර කොටසකට ස්ලැබ් එක දමා ඇත

* තුන්වන මහල roof top garden එකක් ලෙස ඉදිකර ඇත

* දර්ශනීය වටපිටාවක් නිස්කලංක පරිසරයක් වැදගත් වටපිටාවක් ඇත

* ගුරුදෙනිය නගරයට මීටර්  600  ( ගුරුදෙනිය නගරයේ සුපිරි වෙළඳසැල් වෛද්‍ය මධ්‍යස්ථාන)  ආදිය පහසුකම් ඇත

* මහනුවර නගරයට කිලෝමීටර් 08

* මිල රුපියල් ලක්ෂ එකසිය අනුවයි

* දුරකථන අංකය: 0767 416 181











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580