BKK314186: Land in Ampitiya | 6P | 36Lks | 0767 416 181

Share & Comment

අම්පිටිය නගරයට නුදුරින් මකුල්වත්ත වෙන්දේසි කල ඉඩමක් 

☑ පර්චස් 06 අගනා නේවාසික බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත.

*  නල ජලය

*  විදුලිය

*  සින්නක්කර ඔප්පු 

*  අඩි 20 පුලුල් පිවිසුම් මාර්ගය 

*  කාගීල්ස් ෆුඩ්ස් සිටිය, බස් නැවතුම්පොළ, ATM යන්ත්‍ර ඇතුලු සියලු පහසුකම් ආසන්නයේ පවති.

*  මහනුවර නගරයේ සිට ඉඩමට දුර කි:මි 05 යි

*  අම්පිටිය නගරයේ සිට ඉඩමට දුර මීටර් 550 යි

*  වැව රවුමේ සිට ඉඩමට පිවිසුම් මාර්ගය දක්වාම කාපට් යෙදු මාර්ගය

*  මිල රුපියල් ලක්ෂ 36

ඉඩමේ කර ඇති ඉදිකිරිම් 

*  සම්පුර්ණ ඉඩම සමතලා කර ඇත.

*  නිවසේ එක් පැත්තක් සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි කොන්ක්‍රීට් බැම්මක් බැද ඇත.

*  මුලුතැන්ගෙය, කෑම කාමරය, සාලය, වැරැන්ඩා, නිදන කිමර 02 ක් සහ නාන කාමරය සදහා අත්තිවාරම දමා ඇත.

*  අඩි 10ක් උසට කොලොම්ස් කණු දමා ඇත.

📱 දුරකථන අංකය: 0767 416 181











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580