ගම්පහ කිරිඳිවල 205 ප්රධාන බස් මාර්ගයට මීටර් 500 ක් දුරින් (බුත්පිටිය හන්දිය)
* මිරිස්වත්තට 4km
* යක්කලට 4km
* වැලිවේරියට 3km
* කිරිඳිවැලට 7km
* ගම්පහට 7km
(ප්රධාන පාසැල් 3ක් , අංග සම්පුර්ණ රජයේ රෝහලක්, ප්රධාන පොලිස් ස්ථානය, ප්රාදේශීය සභාව සහ කාගීල්ස් ෆුඩ්සිටිය සහ වෙලඳ සංකීර්ණයක් අත ලඟින්)
90%ක් වැඩ අවසන් කල නව නිවස සහිත
☑ පර් 13.90 ක සාරවත් ඉඩම(සින්නක්කර ඔප්පු)
විදෙස්ගත වීම සඳහා ඉක්මනින් විකිණේ.
☑ මිල: රු.5,500,000 යි. තවදුරටත් සාකච්ඡා කරගත හැක.
සාලය සමග
Tv ලොබිය
කෑම කාමරය
නිදන කාමර 2
නානකාමරය
කුස්සිය
ඉදිකරගත යුත්තේ වැරැන්ඩාව, ටයිල් වැඩ සහ වට තාප්පය පමනයි. විදුලිය සහ පිරිසිදු ලිං ජලය.
ගස්කොලන් වලින් පිරි වෙල්යායට ආසන්න නිදහස් පරිසරය.
සැ.ක.යු - අත්තිකාරමක් දී ඔබේ මට්ටමින් බැංකු ණය ලබා ගැනීමට හෝ කොටස් 3 කින් ගෙවා නිමකල හැක.
📱 අමතන්න (අයිතිකරු):
07×× ××× ×××
(normal or Whatsapp)