BAH02361: House in Kirillawala | 12P | 120Lks | 0771 503 209

Share & Comment

උඩු මහලෙ සියලු බිත්ති බැද ෆිනිශින් වහලය ගසා ඇත 

☑ කාමර 2 සාලය කුස්සිය. බාත් රුම් එක. දිගු කෑම කාමරය. බැල්කනි 3න් සමන් විතයි

☑ පහල මහලය සියලු වැඩ අවසන් කර ඇත. කාමර 2 සාලය. පොරනුව සහිත කුස්සිය. පොරනුව නොමැති කුස්සිය. කැම කාමරය. බාත් රුම් එක. සාලය ටයිල් කර ඇත. පිටුපස දිගු වැරන්ඩාව.

☑ පිටුපස තුන්පසකින් තාප්පය ගසා ඇත. වාහන දෙකක් නැවතිමෙ පහසුකම්. අලංකාර මාලු පොකුන..

☑ පිටතින් ටොයිලැට් එක

☑ අඩි 20 ඉන්ටර්ලොක් ගල් ඇල්ලු පුලුල් මාර්ගය නිවසටම

 ☑ ළිං ජලය, විදුලිය, ටෙලිපොන් පහසුකම් සහිතයි

☑ පරකන්දෙනිය කොටුව බස් පාරට 100m කාපට් පාර

☑ පොල්ගස් 3න් සමන්විතයි

☑ පර්චස් 12 

☑ කිරිල්ලවල නුවර පාරට 1km

☑ නිරවුල් ඔප්පු

☑ සියලු නාගරික පහසුකම් සහිතයි

☑ මිල ලක්ෂ 120

☑ අමතන්න: 0771 503 209









Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580