BNK182482: House in Ragama | Naligama | 11.3P | 5.5Lks PP | 075 310 47 92

Share & Comment

ගම්පහ දිස්ත්‍රික්කයේ, රාගම නැලිගම හික්ගහවත්තේ නිවසක් සහිත වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට

ඉඩමේ වටිනාකම පමණක් ගෙවන්න (නිවස නොමිලේ)

☑ පර්චස් 11.3
☑ පර්චසය 550,000/- 

*මිල ගණන් සාකච්ඡා කල හැකිය 

☑ Call: 075 310 47 92
☑ Call: 078 738 80 22
☑ WhatsApp: 076 606 39 38
☑ වට තාප්ප දාල ගේට්ටුව දාල තියෙන්නේ
☑ පාර අඩි 10
☑ ළිං වතුර (Tap line ගන්න පුළුවන්)
☑ පිරිසිදු ඔප්පු සින්නක්කර
☑ බැංකු, ප්‍රදාන පාසල්, ෆුඩ් සිටි, කීල්ස් සුපර්, සෙඩ් eka, km 1.5ක්‌ ඇතුල සීමාවේ තියෙනවා
☑ කාමර 3ක්‌ තියෙනවා
කාමර size eka දහය අට size කාමර 2ක්‌ ඊට කුඩා කාමරයක් තියෙනවා සේරම කාමර 3ක්‌. එළියෙන් තාප්පෙට අල්ලලා තව කාමරයක් තියෙනවා eka අඩි 13න වගේ

☑ ලගම නගරය රාගම
ප්‍රදාන බස් පාරට 200m , රාගම හොස්පිටල් ekata km 2.5 , කඩවත Highway ekata  km 2, නිදහස් නිස්කලංක පරිසරය, නිරවුල් සින්නක්කර පිරිසිදු ඔප්පු, ඉඩම පර්චස් 11.3, වට තාප්ප ගේට්ටුව දමා ඇත 












Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580