BAB49875: House in Yakkala | Gampaha | 20P | 450,000 PP

Share & Comment

කොළඹ, නුවර ප්‍රදාන(01) බස් පාරට මීටර් 50

යක්කල නගරයට 0.5 KM

කාමර 2 

කෑමකාමරය 

සාලය 

කුස්සිය

හා ඉඩම පර්ච් 20 කින් සමන්විත අතර ස්වර්ණභූමි ඔප්පු හා ප්ලෑන් අනුමත කර ඇත.

පොල්  කොස් ගස් හා වටිනාකමකින් යුත් ගස් කොලන් වලින් ගහන 

දිනෙන් දින වටිනාකම ඉහළ යන නිස්කලංක පරිසරයක පර්චස් 20 ක ඉඩමක් අඩක් නිමවූ ගෙය ඉක්මනින් විකිණීමට 

☑ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 50m 

☑ යක්කල නගරයට 0.5  km

☑ කඩවත අධිවේගී පිවිසුමට 5 km

☑ ගම්පහ නගරයට  4 km

☑ බන්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය ඇතුලු ප්‍රධාන පාසල් පහක පෝශණ කලාපයකි.

☑ ගම්පහ මහ නගර සභාවට අයත්

☑ ජලය විදුලිය සහිතයි

☑ තැනිතලා බිම් කොටසකි

☑ ස්වර්ණභූමි නිරවුල් ඔප්පු

☑ අඩි 12 ප්‍රවේශ මාර්ගය

☑ බැංකු ණය ගැනීමේ පහසුව

☑ මිළ ගණන් කතා කර ගත හැක 

☑ අමතන්න 07×× ××× ×××

පර්චස් 1ක් ලක්ෂ 4.5 යි ඉඩම බැලීමේන පසු මිල සාකච්ඡා කර ගත හැක











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580