ඉතා ඉක්මනින් විකිනීමට අවශ්‍යව ඇත. සුන්දර වෙල් යායකට යාබදව.
පහල මහල Room 4 යි.
සාලය කුස්සිය ටයිල් කර සිවිලිම් ගසා ඇත.
ලොකු වැරන්ඩාව ෆිනිශින් වහාල බිම ටයිල්.
උඩු මහල Room 1.
බාත්රෑම් 1 ෆුල් ටයිල් කර ඇත.
යෝජිත Highway එකට ලගම.
282 බස් පාර, මලගල පාදුක්ක.
ලක්ශ 80
ඇවිත් බලලා වෙනසක් කර ගමු.
පර්චස් 45
වත්තේ පොල් ගස් කොස් ගස් ඇත.
Contact no: 07×× ××× ×××