BAB49879: House in Chilaw | Puttalam | 14.50P | 150Lks

Share & Comment

පුත්තලම දිස්ත්‍රික්කය

හලාවත 

පර්චස් 14.50

කෝටි එකහමාරක් 

අමතන්න 07×× ××× ×××

හලාවත මයික්කුලම පිහිටි මෙම පර්චස් 14.50 දෙමහල් නිවස විකිණීමට තිබේ.

යට තට්ටුවෙහි කාමර 2 යි නාන කාමර 1 සාලය සහ කුස්සිය සාදා ඇත. මෙහි පඩිපෙළ පිටතින් දමා එය වෙන ආදායම් මාර්ගයක් ලෙස සාදා තිබේ ලොකු හෝල් එකක් සහ කුස්සියයි කාමරයයි නාන කාමරයක් තිබේ එය අඩක් නිම කර සාදා ඇත.කොළඹ පුත්තලම මහාමාර්ගයට ඇත්තේ මීටර් 200 ක දුරක් වේ. හලාවත ටවුන් එකට කිලෝමිටරයක දුරක් ඇති අතර මෙහි නිරවුල් ඔප්පු සමග දෙනු ලැබේ










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580