BNK182495: House in Matara | 10P | 280Lks

Share & Comment

කඩ කාමරයක් සහිත නිවසක් ඉක්මණින් විකිණීමට 

මාතර / ප්‍රදේශය - මාතර

☑ පර්චස් - 10 

☑ මිල - ලක්ෂ 280

☑ Call: 07×× ××× ××× - මහින්ද 

☑ Call: 07×× ××× ××× - කවීශා

☑ මාතර ප්‍රධාන පාසල් දෙකක් අතර තනි මහල් නිවසක් විකිණීමට ඇත.

☑ නිවස ඉදිරිපසින් කඩ කාමරයක්ද ඇත.

☑ ඉඩම පර්චස් 10

☑ ඉඩමෙ වටිනාකම පමණක් සසදනු ලබයි.

☑ මාතර නගරයට 1km 

☑ දුම්රිය ස්ථානයට 400m

☑ ප්‍රධාන පාසල් දෙක අතේ දුරින්ද ප්‍රධාන උපකාරක පන්ති වලට 100m දුරින්ද පිහිටා ඇත.

☑ මිල ලක්ෂ 280 ( මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

☑ ඉක්මණින්ම විකිණීමට නියමිතය.

☑ තොරතුරු දැන ගැනීමට දුරකථන අංකයට අමතන්න.









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580