BAB49887: House in Badalgama | 20P | 12Mn | 0767 616 123

Share & Comment



අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට.

කටුකෙන්ද , බඩල්ගම

☑ පර්චස් 20 ක ඉඩම 

☑ හොදින් ඵල දරන පොල් ගසක්, තැඹිලි ගස් 3ක්, තේක්ක ගසක්, කොස් සහ මහෝගනී ගසක් ඇත 

☑ අලුතින් ඉදිකල අංග සම්පූර්ණ නිවස(2019)

☑ කාමර 3, සාලය, කුස්සිය, බාත් රූම් 1, පිටතින් ටොයිලට්1ක් සහ ගබඩා කාමර 2 ක් ඇත

☑ මුලු ඉඩම තාප්පය ගසා ගේට්ටුව දමා ඇත

☑ පිටතින් කුස්සියක්, විවුර්ත කාමරයක් සහ ගැරේජ් 1 (ගැරේජ් 1හැර අනෙත් කොටස් ටයිල් කර ඇත ).

☑ නිවස තුල ඇති කුස්සිය පාවිච්චි කර නැත.

☑ සම්පූර්ණයෙන් සාදා නිම කරඇති, ඕනෑම නියගයකදී වුවද නොසිදෙන ළිඳ 

☑ සින්නක්කර ඔප්පු 

☑ කාපට් යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ගය 

☑ සාමකාමී වටපිටාව 

☑ ඉදිකිරීම් ආරම්භ කළ වසර - 2015

☑ මුලු ඉඩම තණකොල අල්ලා ඉන්ටර්ලොක් ගල් අල්ලා සකස් කර ඇත.

☑ විකුණුම් මිල මිලියන 12කි 

☑ පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය 

☑ දුරකථන අංක :

📱 0767 616 123

☎ 0312269245 

📱 0772 495 008 

📱 0714 788 000











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580