BNK182520: Land/House in Kandy | Digana & Theldeniya | 57,000 PP | 0743 128 569

Share & Comment

දිගන සහ තෙල්දෙණිය වටිනා ඉඩම් කිහිපයක් ඉක්මණින් විකිණීමට 

1. මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය, උඩිස්පත්තුවේ බිම් කොටස් 2 ඉක්මණින් විකිණීමට 

☑ පර්චසය 57,000/- සිට

☑ පර්චස් 16 රු.ලක්ෂ 9.2

☑ පර්චස් 15.8 රු. ලක්ෂ 9

☑ පර්චස් 17 ලක්ෂ 11

☑ සංචාරක කලාපයකි

☑ පිරිසිදු සින්නක්කර ඔප්පු 

☑ ජලය සහ විදුලිය සහිතයි 

☑ පාසල්, පල්ලි, බැංකු, සේවා ආයතන සියලුම පහසුකම් 1Km ඇතුලත පිහිටා ඇත.

☑ අමතන්න 

☎ 0743 128 569

☎ 0775 725 405

2. මහනුවර දිස්ත්‍රික්කයේ දිගන නගරයේ ඉදිකෙරෙමින් පවතින කොටසක් නිම කල නිවසක් ඉක්මණින් විකිණීමට 

☑ පර්චස් 10 හතරැස් ඉඩමකි

☑ ලක්ෂ 65

☑ ජලය විදුලිය ලබාගෙන ඇත

☑ නිදන කාමර 2, කුස්සිය, බාත්‍ රූම් 2 

☑ පාසල්, පන්සල්, පල්ලි, ජත්‍යන්තර ක්‍රිඩාංගන, ජල විදුලි මණ්ඩල, රජයේ සහ පුද්ගලික රෝහල්, සියලුම බැංකු පහසුකම්, ආසන්නයේ විනාඩි 10 - 15 කින් ගමන් කල හැකි පහසුම නගරය තුල මෙම ඉඩම පිහිටා ඇත. 

☑ අඩි 12 පිවිසුම් මාර්ගයක් ඇත

☑ අමතන්න 

☎ 0743 128 569

☎ 0775 725 405

















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580